Intrattenimento

Deweni Inima | Episode 611 11th June 2019

Commenti

  1. Sj Tips

    Sj Tips

    23 ore fa

    Law ynne me wgw harakda

  2. imasha gimhani

    imasha gimhani

    Giorno fa

    Lihini ♥️ Anuhas

  3. Saman Uddika

    Saman Uddika

    Giorno fa

    😉😉😡😡

  4. Soshan Maithrirathna

    Soshan Maithrirathna

    2 giorni fa

    Lankawe kalawata ath wela thiyana iranama gana harima dukai. Dan inna actress la dakkama hithanne lankawe kalawa iwarai kiyala

  5. Kumari Ranasinghe

    Kumari Ranasinghe

    2 giorni fa

    මේ යුනිවර්සිටි එකේ එච්චර් ලමයි නෑ නේද??

  6. Micheal Wedja

    Micheal Wedja

    2 giorni fa

    අවන්ත බලපු බැල්මනම් ඒ තරම් හොද බැල්ලමක් නේවෙයි

  7. Thalapathy Karthi

    Thalapathy Karthi

    2 giorni fa

    Ada deweni inima nadda

  8. manjula iroshanee

    manjula iroshanee

    3 giorni fa

    Ran putha mehe enna.I like you

  9. Samsan Fernando

    Samsan Fernando

    3 giorni fa

    මල්ලි ලොකුද😅😅😅😅 මෙහෙමත් ටියුෂන් ගැරැවරැ😅

  10. Neel Udayanga

    Neel Udayanga

    3 giorni fa

    Lihonita asa hithenawa appa dannam

  11. Charitha Samarakoon

    Charitha Samarakoon

    3 giorni fa

    සහෙලිගේ මලයා al කරන කාලේ වෙනකන් ,,දේවනි ඉනිම තියේ වගේ

  12. Sanath Ekanayake

    Sanath Ekanayake

    3 giorni fa

    awantha kiyanne tie eka belle ella gaththa wahu patiyek bawa oppu kala....

  13. Kevin Ferz

    Kevin Ferz

    3 giorni fa

    Eramuni ekko saheliwa anuhasta banadala diyan nattam okiwath samalka lagatama yawahan ... mona magulak da manda .... arahe dewmiya iddi pradana charithe widiyata mekiwama obanawa hema welema 👹👹👹👹👹

  14. Malkanthi Rathnayaka077

    Malkanthi Rathnayaka077

    3 giorni fa

    Anuhasi login I sat umith hodai sahali maha wikarayak

  15. Sadath Dammika

    Sadath Dammika

    3 giorni fa

    දෙවෙනි ඉනිම අප්පිරිය කලා මට මේ සහේලි කියන මල හත්තිලවු චරිතෙ චික් මම කොයි තරම් අාසාවෙන්ද බැලුවෙ

  16. PAVITHRA DE SILVA

    PAVITHRA DE SILVA

    3 giorni fa

    හැමදාම සහේලිගෙ කොටස් යද්දි මේක දාල මන් දත් මදින්න යනවා බන්, එද්දි ඒ කොටස ඉවරයි😛

  17. nisansala Balasooriya

    nisansala Balasooriya

    3 giorni fa

    Aaaw aaaw anu lihi

  18. vishma gunasekara

    vishma gunasekara

    3 giorni fa

    Adath anuhasui lihini maru ane..😍😍😘

  19. Saman Gamini

    Saman Gamini

    3 giorni fa

    දෙව්මි කැමති උනාද අවන්ත අනික් අය එක්ක ගහ ගන්නවට,රන්ඩු වෙනවට,නෑ.දෙව්මි ඉල්ලුවෙ මේ අවන්ත නෙවෙයි .දෙව්මි ඉල්ලුවේ දැන් කාලෙකට කලින් දෙව්මි එක්ක අයිස්ක්‍රීම් කාපු අවන්ත,එයා එක්ක පාඩම් කරපු අවන්ත,එයා එක්ක සින්දු කියපු අවන්ත.ඔයාලට නම් ඕනෙ ඒ මැර අවන්ත,මොකද මලින්තට ගහනවට කැමති ඔයාල.අවන්තගේ ෆෑන්ස්ල විදියට ඔයාල බලාපොරොත්තු වෙන්න ඕනෙ ඉවසිලිවන්ත අවන්ත කෙනෙක්.ඒත් ඔයාල බලාපොරොත්තු වෙන්නෙ ගහ මරා ගන්න ,අසරන යන්ට චන්ඩි පාට් දාන අවන්ත කෙනෙක්.දෙව්මි කැමතිද ඒ වගේ අවන්ත කෙනෙකුට කියල ඔයාලම හිතන්න .අනික අරූට ගහනව හොද් වැඩේ,කියල උඩ පනින අවන්තගේ ෆෑන්ස්ලා පොඩ්ඩක් හිතන්න මලින්තට ගහන්න අවන්ත්ට සාදාරන හේතුවක් තියෙනවද.දෙව්මිට යාලුවෙක් වගේ ඉන්න එක වරදක්ද.එහෙව් අවන්ත කෙනෙක් නෙවෙයි දෙව්මි ඉල්ලුවෙ.අද අවන්තගේ හැසිරීම අනුව දෙව්මි ත් වෙනස් වෙයි.

  20. Nafla Sheik

    Nafla Sheik

    3 giorni fa

    Avantha acting superb

  21. Dinahas Sahasvin

    Dinahas Sahasvin

    3 giorni fa

    lihinige sobane

  22. Chaminda Gunathilaka

    Chaminda Gunathilaka

    3 giorni fa

    හෙට මලින්තයා කනවා කෑමක් අවන්තගෙන් අනේ එතනට දෙව්මි අවොත් නම් වැඩේ සුපිරි

  23. ජය ශ්‍රී රාවණා Rawana

    ජය ශ්‍රී රාවණා Rawana

    3 giorni fa

    Mata nm dan me dewmige vikara awanthage vikara.aluthin awilla inna kollage vikara balanna era ඇරැmai balanne vikarayk wela bn mun.anit eki saheli mata mun 4denama.penna bah

  24. Nimesh Gallage

    Nimesh Gallage

    3 giorni fa

    G5 park university

  25. Uresha Hemage

    Uresha Hemage

    3 giorni fa

    Me awntht malinthat part dnn enn epa kiynn.mha loku weery ghgnnw hmo ekkm.awnthw epa wenw ohom ynkot🤐😡😡

  26. nishshanka fernando

    nishshanka fernando

    3 giorni fa

    Me campus eka newei park ekak

  27. Mr. Basi

    Mr. Basi

    3 giorni fa

    දෙව්මිට තියෙන්නේ එක ඇදුමයිද බන්

  28. Hisara Ishara

    Hisara Ishara

    3 giorni fa

    Anuhas me wenakn katwath adre krla na adre kiyalath na e nisa dnnwath lihinita adre kiuwoth loku deyak... awanth දෙව්මි me dennahe love story ekath ikamnin one awanthai අනුහස් denna apahu kalin wge inna ome

  29. Ashen ravishka

    Ashen ravishka

    4 giorni fa

    Edirimunit kamapas awanam 😁saheliawa aran yana tanakata yanna

  30. Tharu Perera Silva

    Tharu Perera Silva

    4 giorni fa

    Munta oni oni widiyata balanna nm ubala drama ekk hada ganin gedara idn....Drama eke ada kuda kiynna enne nathuwa...Mala Samayan....

  31. Gayan Thilak

    Gayan Thilak

    4 giorni fa

    Sahaliva anuhasita hodata galapanava

  32. 아치니탁시라

    아치니탁시라

    4 giorni fa

    හන්තානට පායන හඳ කියන්න වේවී වගේ අවන්ත...😂😂

  33. Maheshi Jayarathne

    Maheshi Jayarathne

    4 giorni fa

    අර මලින්තයගෙ ලිප්ස්ටික් වැඩියි. වස කැතයි ඒක. 😡

  34. Chanaka Lalinda

    Chanaka Lalinda

    4 giorni fa

    රවින් ගේ හිනාව ගොඩක් දවසකින් දැක්කේ ඒහම හිනාවක් සතුටුයි බාදක ගොඩක් මැද්දේ ජයගෙන ඉන්නවට.

  35. nirandana tharindu

    nirandana tharindu

    4 giorni fa

    මේ සහේලිව අයින් කරපන් යකෝ, මේකත් එපා කරන්න එපා

  36. Rudy Samson

    Rudy Samson

    4 giorni fa

    දෙව්මි හැමදාම අදින්නෙ එකම ගවුමද බන්? 🤣

  37. Lasanthi Udayangani

    Lasanthi Udayangani

    4 giorni fa

    Malli Colombo enakaluth me katawa tiyewida 😂😂

  38. Ruwani Maduka

    Ruwani Maduka

    4 giorni fa

    Anuhasta gelapenne lihini ane sok e dennaaaaaaaaaa

  39. John Hatchman

    John Hatchman

    4 giorni fa

    රවීන් ගෙ actingනං නියමයි. මහීට වැඩිය රවීන් දක්ශයි. ලස්සනයි.

  40. Nilusha Liyanage

    Nilusha Liyanage

    4 giorni fa

    සහෙලිත් මහන කරන්න එදිරි අයියේ 🤣🤣

  41. Manoj Priyankara

    Manoj Priyankara

    4 giorni fa

    Ane adirimuni Anuhas lihini ekathu karannako pl

  42. Chadani De Silva

    Chadani De Silva

    4 giorni fa

    දෙවිම් අවන්තගෙ මයි කාටවත්ම අයිති වන්න ඉඩ දෙන්නැ

  43. Silverline Transporters

    Silverline Transporters

    4 giorni fa

    sir karayath kukulek wage neda den kale tution karayo viswasa karanna honda ne bala aparada karayo

  44. Silverline Transporters

    Silverline Transporters

    4 giorni fa

    Awanthaya director kenek da nettam peon kenekda katha karannawath danne ne ne

  45. umesha vindhaya

    umesha vindhaya

    4 giorni fa

    වීඩියෝ එක අප්ලෝඩ් කරන්න පරක්කු වෙන්න එපා

  46. kokila wijewickrama

    kokila wijewickrama

    4 giorni fa

    දෙව්ම්‍ යි මලින්තයි campas යන ගඅමන් වෙන්න ඇති පාන්දරම. උදේට කෑගහන කුරුල්ලන් කෑ ගහන්නේ. පාන්දර රෑ කරන්න රෑ පාන්දර කරන්න සාරන්ගට පුලුවන් වෙන්නේ එයා විශ්වකර්මයා නිසා........!!!

  47. Amali Waduge

    Amali Waduge

    4 giorni fa

    හරීනේ දැන් රන් පුතත් එයි😂😂😂

  48. محمد صالح

    محمد صالح

    4 giorni fa

    රාමනායක..සර්..මාවත්..ඇඩෙවුවා..අම්මා...කොහෙ.ඉදන්හරි..බලාගන..ඇති.කියනවිට..........ඩුබායි සිට

  49. Tharushika Malshani

    Tharushika Malshani

    4 giorni fa

    Me saheli wathe hafoii

  50. nishantha saman madusinghe

    nishantha saman madusinghe

    4 giorni fa

    Lini galapenne anuhasta kayhaea godak ladana wei mokada lihini waga kim ganna puluwan bolada nathi ugath nisa katawa ehama unath ladanai ok

  51. Buddhika Muthumali

    Buddhika Muthumali

    4 giorni fa

    මේ ගුණමකු අවන්තට අමතක යි අනුහස් අවන්ත වෙනුවෙන් කරපු දේවල්.කතා කරන කැත. දැන් නම් කතව ලස්සන වෙන්නෙ අනුහස් ලිහිණි නිසා. ලිනුහස්💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  52. Inshaf Dahalan

    Inshaf Dahalan

    4 giorni fa

    ado rata koho kaganava

  53. iresh Udayakumara

    iresh Udayakumara

    4 giorni fa

    Ane saheliwa kathawen ain karannako. Kathawa balanna hithenneth naha

  54. චමී චමී

    චමී චමී

    4 giorni fa

    මලින්තට ආදරේ අය කෝ ❤️❤️❤️

  55. Nameless Stranger

    Nameless Stranger

    4 giorni fa

    maha raa eka paratama wena kolleknam balanawa car ekak eya langin slow down karala giyama mee mokada kiyala.......Malinthata ehemawath ganak naa......anith eka awantha eyata nod karapu eka......dannam thadatama hithila thiyenne meka wena gemak kiyala.....Awanthath hena meter ekakne ohoma hitiyata ehenam.....

  56. Chanaka Dilshan

    Chanaka Dilshan

    4 giorni fa

    Ane saheliwa pita ratakata hari yawannako .piz kathawath epa wigena enne saheli nisa

  57. Bandara Bandara

    Bandara Bandara

    4 giorni fa

    Monwa wunath awantha kiwwa eka nam aththa, anuhas kiyana pagara nattata kauda Sir kiyanne😂😂😂

  58. muditha perera

    muditha perera

    4 giorni fa

    සමල්කගෙ අහලකින්වත් තියන්න බැහැ නිහිණිව.

  59. sanju wathsala

    sanju wathsala

    4 giorni fa

    Mm nam asama dewmita elama...

  60. Dilanka Wijesinge

    Dilanka Wijesinge

    4 giorni fa

    අරූගේ ගොන් ආතල්

  61. Riya W

    Riya W

    4 giorni fa

    Awantha uda pana pana thama ganna wenne kota wage idan 😂😂😂😂😂😂

  62. Asheka Dissanayaka

    Asheka Dissanayaka

    4 giorni fa

    Saheli maha vikarayak.lihini galapenawa anuhasta.

  63. Gayan Muller

    Gayan Muller

    4 giorni fa

    sahali kiyana caritata kattiya bannata matanam waradak penna na.. aney manda apy ratye enna adayaksakalata wada maekay enna aya adyaksanaya karanna dannawani..

  64. Mike Lanka

    Mike Lanka

    4 giorni fa

    Ai bn mehema apita wune...mega hadapa ekage..🤐ammata

  65. AAsha Dissanayake

    AAsha Dissanayake

    4 giorni fa

    Dan මේක දෙවනි ඉනිම නෙමෙයි සහේලිගෙ කතාව වෙලා අය්යෝ මේ එදිරිමුනි ඔයාල ප්‍රවීනයො නේද මොනාද මේ සිගිති ආතල් දෙන්නෙ

  66. Udheshika Madubashini

    Udheshika Madubashini

    4 giorni fa

    මේ හොරෙන් කතාව අහගෙන ඉන්න එකා කව්ද අනේ

  67. Roast Paan

    Roast Paan

    4 giorni fa

    Subscribe to subscribe ආතල් එකට සෙට් වෙන්න

  68. AAsha Dissanayake

    AAsha Dissanayake

    4 giorni fa

    සහේලි gana ප්‍රේක්ෂකයා කතා නොකරන නිසා ලිහිනියි අනුහසුයි කතා කරනවා😂😂😂😂😂😂

  69. Sudesh Madusha

    Sudesh Madusha

    4 giorni fa

    Adirimuni.malintata wean tshirt akak aran denna

  70. I Stan BTS

    I Stan BTS

    4 giorni fa

    Mokadda appa saheliyek gana kiyawanawa iwarayak naa....epa wenawa appa😤

  71. Gihan Pethum

    Gihan Pethum

    4 giorni fa

    Awantha maha patta pal booruwek....mole kiyala namayak naa....mu hodayi motisoori yawanna

  72. Kavindi Nimasha

    Kavindi Nimasha

    4 giorni fa

    අනේ අනුහසුයි 🖤 ලිහිණියි ශොයි

  73. Nishaz N

    Nishaz N

    4 giorni fa

    Kathawata anawashya class sir kenekui malagedarakui dala kathawa adinawa kiyala hithenne mata vitharada?

  74. KEVIN

    KEVIN

    4 giorni fa

    Edirige puthekda koheda ran putha kiyanne. Kisima terumak ne 😂😂

    • Gayani Bandara

      Gayani Bandara

      2 giorni fa

      KEVIN Hikzzz😀😀😀

  75. Waasukii Chathu

    Waasukii Chathu

    4 giorni fa

    Me Aruni nagoo wena ayata baninne a wage onna Awanthayata baninna ooniii.api balagena innawaaaaa 😄😄.Ran putha vitharak nemei mulu gamama aran ei wage kathawa iwara weddii.

  76. Amaa Sadu

    Amaa Sadu

    4 giorni fa

    Saheli.. eka parak Sudu Adagena Kalu Awidin balanna .

  77. Amaa Sadu

    Amaa Sadu

    4 giorni fa

    Saheli.. eka parak Sudu Adagena Kalu Awidin balanna .

  78. Pipe Bomb

    Pipe Bomb

    4 giorni fa

    අවන්තයා chairman වෙන්න හරියන්නෑ...මහ මෝඩ හුත්තෙක් ඌ😂😂😂

  79. Herath Hmtc

    Herath Hmtc

    4 giorni fa

    ඒලෙවල් කරල ඉවර උන ගමන් බිස්නස් ගැන මෙලෝ මලදානයක් දන්නෙ නැතුව මෙහෙම බිස්නස් කරන්න පුලුවන්ද බන් 😆😆😆

  80. Rahul Dushmantha

    Rahul Dushmantha

    4 giorni fa

    හිතුවට වඩා සහේලිගේ රංගණය තාත්වික වෙන බව පේනවා 👍

  81. Piyum Srilal

    Piyum Srilal

    4 giorni fa

    දකින දකින එකාට ගහනවා..

  82. hit man

    hit man

    4 giorni fa

    අර සහේලි ගේ සීන් එකම බලන්න බැරුව ඉන්න්නවා ඒ මදිවට රන් පුතාත් ගෙන්න හදනවා මේ කතාව එපා කරවන්න එපා සමන් මාමී එහෙම උනොත් අපි කතාව බලන්නේ නෑ

  83. Kalpani Paranagama

    Kalpani Paranagama

    4 giorni fa

    අප්පොච්චියේ මලින්තයා ලගදිම කන පාටක් තියේන්නේ

  84. Sweet madushani

    Sweet madushani

    4 giorni fa

    aiyo me anuhasta saheligenui lihinigenui thora lowak nadda deiyane.. epa wnwa anuhas .shik.🤢🤢🤢

  85. Rose Peiris

    Rose Peiris

    4 giorni fa

    මොකක්ද අනේ අවන්ත අනුහස් ගැන කතා කරන විදිහ? උට‍ "sir" කියන්න උන් කව්ද කියලා අහනවා..එහෙනම් ඉතින් දෙව්මිවත් ඔය වගේ පහත් විදිහට වෙන්න ඇති අවන්ත දාලා ඇත්තේ. එහෙම බලද්දී මලින්ත ගොඩක් වැදගත්

  86. mlzkamar Mlzkamar

    mlzkamar Mlzkamar

    4 giorni fa

    anuhas an lihini makes the cute pair❤

  87. Surangi Surangi

    Surangi Surangi

    4 giorni fa

    මලිත් අවන්ත දිහා දාපු බැල්මනම් නියම......හෙට කනව නේද

    • Pathum Sachinthaka

      Pathum Sachinthaka

      3 giorni fa

      Hi surangi 😍😍😍😍

  88. Surangi Surangi

    Surangi Surangi

    4 giorni fa

    අනුහස්ව ගැලපෙන්නේ ලිහිනි තමයි

  89. Nil Ahasa

    Nil Ahasa

    4 giorni fa

    සහේලි ගැනම කිය කියා සහේලිගේ කොල්ලගේ හිතට රින්ගන්න කැත හිතක් තියන ජරා යාලුවෙක් ලිහිනි !!!! ඕකි හොඳ කොරියාවේ ඉන්න උන්ටම තමා !!

  90. Surangi Surangi

    Surangi Surangi

    4 giorni fa

    අනුහස් දුවද්දිනම් වස කැතයි .....

  91. Rukmali Devika

    Rukmali Devika

    4 giorni fa

    සුපුරුදු පරිදි ලස්සන දෙව්මිගේ නම කනවා. ඇයි මේ මදාවි ගති. අනුහස්ට කතා කරපු කැත. ලග හිටියානම් හක්ක තලනවා. හොයන්නේ බලන්නැතුව කැම්පස් කොල්ලට ගහන්නේ. මලිත්ත කැම්පස් එක බස්සලා දීපං ගේම මදාවිට.

  92. fly sky

    fly sky

    4 giorni fa

    අනුහස් ඔපිස් යන්නෙ නැහැනේ

  93. MA Suwarna

    MA Suwarna

    4 giorni fa

    සහේලි මහා විකාර යක්...😏😏

  94. Shani Mari

    Shani Mari

    4 giorni fa

    Lihini akki hari.ahinsakai akki oyata godak adarei

  95. Adithya Dion

    Adithya Dion

    4 giorni fa

    අවන්තගෙ ඒ හිනාව 😭😭

  96. D S R Studio

    D S R Studio

    4 giorni fa

    Awanthayage kota balapan koo

  97. Shalika Prasa

    Shalika Prasa

    4 giorni fa

    මූසලයි සහිලියෝ..එපා වෙනවා බලන්න .සමල්කා ඔයට වඩා ලස්සන යි.ඔයාට සමල්ක වෙන්න බෑ බොලං

  98. hassan Aa

    hassan Aa

    4 giorni fa

    Ani malaholman katawak nodakin lhini අම්මා da අනුහස් tatada sahalilagi

  99. Pissu Kolla

    Pissu Kolla

    4 giorni fa

    Me hukana kathawa apa wechcha UN like akak dapalla 🤢🤢

  100. Kuwait Vip93

    Kuwait Vip93

    4 giorni fa

    Anuhasga hitha aka thanaka na

Prossimi video